Learn smarter with ZozoLanka
හොඳම ප්‍රතිඵල හදන ලංකාවේ හොඳම ONLINE ගණිතය පන්තිය. Live පන්ති, recordings, tutes සහ papers — ඔක්කොම එක තැනකින්.
Our Results
ලංකාව පුරාම පාසල් වලින් අපේ පන්තියට එකතු වුණු දරුවන්ගේ O/L ගණිතය ප්‍රතිඵල — ඊළඟ list එකේ ඔබේ නමත් තියෙන්න අදම join වෙන්න! 🏆
Learn smarter with ZozoLanka
O/L Mathematicsගණිතය බය වෙන විෂයක් නෙවෙයි — හරි ක්‍රමයට, පියවරෙන් පියවර කියලා දුන්නොත් ඕනම කෙනෙක්ට A එකක් ගන්න පුළුවන්. මාස 6ක් තුළ සිසුන් 215 දෙනෙක්ගෙන් A 101 ක් සහ B 59 ක් ලබා දීලා, පන්තියේ සිසුන්ගෙන් 4න් 3කට AB ලබා දුන් 100% සමත් කළ ගණිතය පන්තිය.
- SMART LEARNING EXPERIENCE
- අධ්‍යාපනයේ නව පෙරළියක්!
- LIVE ONLINE CLASSES
- නිවසේ සිටම සජීවීව ඉගෙන ගන්න. ඔබ කොහේ සිටියත් ගුණාත්මක අධ්‍යාපනයට සම්බන්ධ වන්න.
- UNLIMITED CLASS RECORDINGS
- මඟහැරුණු පාඩම් සහ අපහසු පාඩම් ඔබට පහසු ඕනෑම වෙලාවක නැවත නරඹන්න.
- TUTES DELIVERED TO YOUR HOME
- ඉගෙනීමට අවශ්‍ය සියලුම නිබන්ධන නිවසටම ගෙන්වා ගන්න.
- MODEL PAPERS & PAPER DISCUSSIONS
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ සවිස්තරාත්මක සාකච්ඡා සමඟ විභාගයට සාර්ථකව සූදානම් වන්න.
- SMART MCQ EXAMS & LIVE LEADERBOARD
- නවීන බහුවරණ ප්‍රශ්න පරීක්ෂණවලට සහභාගී වී ඔබේ දැනුම, ප්‍රගතිය සහ ශ්‍රේණිගත කිරීම හඳුනාගන්න.
- PERSONALIZED WHATSAPP LEARNING SUPPORT
- පාඩම් සම්බන්ධයෙන් ඇතිවන ගැටලු සඳහා WhatsApp හරහා අධ්‍යාපනික සහාය ලබාගන්න.
- ZOZO LANKA EDUCATION
- BEYOND THE CLASSROOM. BEYOND TRADITIONAL LEARNING.
- පන්ති කාමරයෙන් ඔබ්බට ගිය, තාක්ෂණය සහ නවීන ඉගෙනුම් ක්‍රමවේදයන් ඒකාබද්ධ කළ අනාගතයට ගැළපෙන අධ්‍යාපන අත්දැකීමක්.
Our Classes
ඔබේ batch එක තෝරලා register වෙන්න — live පන්ති + recordings + tutes සමඟ.
ප්‍රතිඵල හදන ගණිතය පන්තිය
ඉගෙනීමට අවශ්‍ය සියල්ල එකම system එකක — student portal එකෙන් ඕනම වෙලාවක.
Live Online Classes
Zoom හරහා live පන්ති — ප්‍රශ්න අහන්න, එතනම පිළිතුරු.
Recordings 24/7
මඟ හැරුණු පාඩම් ඕනම වෙලාවක, ඕනම තරම් වාර ගණනක් බලන්න.
Tutes & Papers
පාඩමට ගැලපෙන tutes, model papers සහ past paper discussions.
MCQ Exams
Online MCQ exams, ඉක්මන් ලකුණු සහ leaderboard.
Progress Tracking
ඔබේ ලකුණු, පැමිණීම සහ දියුණුව එක dashboard එකක.
Easy Payments
Card හෝ bank slip — ගෙවීම් ලේසියෙන්, ඉක්මනින් approve.
Contact Us
පන්ති හා සම්බන්ධ වීමට WhatsApp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න. ඔබගේ පණිවිඩයට හැකි ඉක්මනින් පිළිතුරු ලබා දෙන්නෙමු.

